Posts

Concrete

#$කොන්ක්‍රීට්  #$ රලු සමහාරන සියුම් සමහාරක(Sand), සිමෙන්ති(Cement) යන ද්‍රව්‍යයන් නිශ්චිත අනුපාතයට ජලය සමග මිස්‍රකිරීම මගින් සාදා ගන්නා චූර්ණය ලෙස දැක්විය හැක  Fine Aggregate - සියුම් සමහාරක (වැලි (Sand) සිමෙන්ති(Cement))) Coarse Aggregate - රලු සමහාරන (සියුම්ව කඩා ගත් කලුගල් (Metal)) කොන්ක්‍රීට් සදහා කරනු ලබන පරීෂණ (Concrete Testing) 1.Compressive Strength    1.1 Cube Test    1.2 Cylinder Test    1.3 Equivalent cube Test    1.4 Test Cores    1.5 Rebound Hammer Test

ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදාගනු ලබම යන්ත්‍ර

ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදාගනු ලබම යන්ත්‍ර Dump Truck Cargo Truck Agricultural Tractor With Trailer Bitumen Distrbutor Self Propelled Chipping Spreader Prime Mover & Flat Bed 75 ton Truck Water Tanker Bulldozer Motor Grader Loader Front End Loader Backhoe Excavator Mobile Crane Steel Wheel Roller Hand Push Roller Compaction Tamper Rubber Tired Roller Concrete Mixer Concrete Truck Mixer Concrete Pump Concrete Vibrator Generator Set Wellding Set

ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය

Image
ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය / බේරුම්කරනය Dispute Resolution on Construction Industry ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අද පොස්ට් එකක් ලියන්න කාලය හම්බ උනා .... අද මම ලියන්න යන්නේ Construction field   එකේ ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන එක තමයි Contractor සහ Client අතර ඇතිවන ගැටලු නිරාකරනය / බේරුම්කරනය කරන්නේ කොහොමද කියන කාරනය ගැන අපි මුලින්ම බලමු Disput එකක් කියන්නේ මොකක්ද කියල ඔන්න අපි හිතමු යම් ඉදිකිරීමක්   ( Road,Building,Ralway,Bridge,Watersuply, etc ) කරගෙන යනවාකියල එකෙදි Contractor බලාපොරොත්තු නොවෙච්ච විදියට ( ගිවිසගත් වැඩ ආයිත්තමයන්ට අමතරව ) අලුත් වැඩ සදහා BOQ, Drawing   එකක් ලැබුන එහෙමත් නැත්නම් තිබුන වැඩක් වෙනස් කලා කියල BOQ,Drawing   එකක් ලැබුන කියල Ex:       Building (BOQ) BOQ Item Omission Addition Floor Finishing Cemented Floor   Tile Roofing Standard Tile Asbestos...

නොමිලේ නොමිලේ............ Freeee......... Free................

නොමිලේ නොමිලේ............      එන්න එන්න කට්ටියම ඇවිත් කේන්දරේ බලන්න ……………… කාලෙකට පස්සේ   Blog එක පැත්තේ අවේ...... , ඔන්න මම අද ගෙනාවා ඔයාලා   ගොඩක් හොය හොයා ඉන්න software එකක් මේක කේන්දර බලන software  එකක් ……... වැදගත් කියල හිතෙනවනම් Download කරගන්න ..  මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ..

ගිවිසුම් නීතිය - Contract law

Image
ගිවිසුම් නීතිය සෑම මනුශ්‍යයකුටම ගිවිසුම් අත්‍යාවෂ්‍ය වේ. මේ ගිවිසුම් වලින් තොරව වානිජ ලොකයක් පැවතිය නොහැක ගිවිසුමක් යනු පාර්ශවයන් බැදතබනු ලබන සම්මුතියකි (එකග තාවකි ) සියලුම ගිවිසුම් සම්මුතීන් එකග තාවයන් වනනමුත් සියලුම සම්මුතීන් ගිවිසුම් නොවේ . උදාහරන අවමන්ගල්‍යයක් සදහා සුදු සාරියකින් සැරසීයෑම සම්මුතියකි ගිවිසුමක් යනු නෙයිතික වශයේන් බලාත්මක කලහැකි පොරොන්දුවක් හො පොරොන්දු මාලාවකි එ අනුව සෑම පොරොන්දුවක්ම ගිවිසුමක් බවට පත්නොවේ ගිවිසුමක් යනු පාර්ශවකරුවන් අතර ​නෛයිතික බැදීම ඇතිකරන පොරොන්දුවක් හො පොරොන්දු මාලාවක් වේ. වලන්ගු ගිවිසුමක් තුල පැවතිය යුතු මුලිකාන්ග 1. අර්පනය (Offer)   එකගතාවය 2.ප්‍රතිග්‍රහනය (Acceptation) 3. නෛයිතික සම්බන්දතා ඇතිකිරීමේ චේතනාව 4. සාදාරන හේතුව / අගනා ප්‍රතිෂ්ඨාව (Justa Causa / Valuable Considration) 5. පාර්ෂය කරුවන්ගේ ශක්නුතාවය (Capacity) 1. අර්පනය (Offer) අර්පනය  යනු තමාගේ කොන්දේසි වලට එකග වන්නේනම් ගිවිසුමකට එකබීමට ඇති කැමැත්ත පල කිරීමයි . උදාහරන ලෙස...