ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය
Dispute
Resolution on Construction Industry
ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අද පොස්ට් එකක් ලියන්න කාලය හම්බ උනා....
අද මම ලියන්න යන්නේ Construction field එකේ ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන එක තමයි Contractor සහ Clientඅතර ඇතිවන ගැටලු නිරාකරනය /බේරුම්කරනය කරන්නේ කොහොමද කියන කාරනය ගැන
අපි මුලින්ම බලමු Disput එකක් කියන්නේ මොකක්ද කියල
ඔන්න අපි හිතමු යම් ඉදිකිරීමක් (Road,Building,Ralway,Bridge,Watersuply,
etc) කරගෙන යනවාකියල එකෙදි Contractor බලාපොරොත්තු නොවෙච්ච විදියට (ගිවිසගත් වැඩ ආයිත්තමයන්ට අමතරව) අලුත් වැඩ සදහා BOQ,Drawing එකක් ලැබුන එහෙමත් නැත්නම් තිබුන වැඩක් වෙනස් කලා කියල BOQ,Drawing එකක් ලැබුන කියල
Ex: Building (BOQ)
BOQ Item
|
Omission
|
Addition
|
Floor Finishing
|
Cemented
|
Floor Tile
|
Roofing
|
Standard Tile
|
Asbestos Sheet
|
Railing
|
Galvanized
|
Stiles Steel
|
Road: Drawing
Original Drawing - 4x 600mm RC Pip Calvert
Revised Drawing – 3 Shell 1200mm RC Box
Calvert
මෙන්න මේවගේ වෙලාවක Contractor ට පුලුවන් තමන්ට උන පාඩුව එහෙමත්නැත්නම් අලුතින් එකතුවුනු වැඩේ නිසා යනවියදම
(Cost) ,කාලය (Time) යන එවට හිමික්මපාන්න (Claim) අන්න එහෙම හිමිකම්පෑමක් උපදේශක තැනට
(Engineer/Consultant) යවනවා උපදේශක තැන ඔන්න අපිහිතමු එක ප්රතික්ශේපකරා (Reject ) කියල
අන්න එ වෙලාවට තමයි බේරුම්කාරකසබාවක (Dispute Adjustment
Board)පිහිටපතන්න වෙන්නේ මෙන්න මේ හදන සබාවට තමයි තමන්ට වෙච්ච අසාදාරනයට සාදාරනයක් ලබාදෙන්න කියලා ඉල්ලන්නේ
බේරුම්කාරකසබාවක් කියන්නේ Contractor සහ Client යන
දේන්නම එකතුවෙලා සාකච්චා කරල සකස් කරගන්න මන්ඩලයක් මේ මන්ඩලය තමයි බේරුම්කාරකසබාව (Dispute Adjustment
Board) (DAB)
කියන්නේ මේ මන්ඩලයේ ක්‍රියාකාරීත්වය
ගැන අපි
බාවිතාකරන ICTAD
SBD 01-2007 එකේ Clause 24 ~ 26 දක්වල
තියනවා. එ වගේම FIDIC 1999 - RED BOOK එකේ Clause 20 , දක්වල තියනවා
මේගැන පොඩි හරි අදහසක් ලබාගන්න ඇති කියල මම විස්වාස
කරනවා
thanks for sharing this post , i really need this. jobs in karachi
ReplyDeleteSri Lanka Government Jobs Application, Sri Lanka Private Jobs Application forms Download Sri Lanka Government Gazette
ReplyDeleteSri Lanka Government Jobs Application, Sri Lanka Private Jobs Application forms Download Sri Lanka Government Gazette