Posts

නොමිලේ නොමිලේ............ Freeee......... Free................

ගිවිසුම් නීතිය - Contract law

Image
ගිවිසුම් නීතිය
සෑම මනුශ්‍යයකුටම ගිවිසුම් අත්‍යාවෂ්‍ය වේ. මේ ගිවිසුම් වලින් තොරව වානිජ ලොකයක් පැවතිය නොහැක ගිවිසුමක් යනු පාර්ශවයන් බැදතබනු ලබන සම්මුතියකි (එකග තාවකි) සියලුම ගිවිසුම් සම්මුතීන් එකග තාවයන් වනනමුත් සියලුම සම්මුතීන් ගිවිසුම් නොවේ .
උදාහරන අවමන්ගල්‍යයක් සදහා සුදු සාරියකින් සැරසීයෑම සම්මුතියකි
ගිවිසුමක් යනු නෙයිතික වශයේන් බලාත්මක කලහැකි පොරොන්දුවක් හො පොරොන්දු මාලාවකි එ අනුව සෑම පොරොන්දුවක්ම ගිවිසුමක් බවට පත්නොවේ ගිවිසුමක් යනු පාර්ශවකරුවන් අතර ​නෛයිතික බැදීම ඇතිකරන පොරොන්දුවක් හො පොරොන්දු මාලාවක් වේ.
වලන්ගු ගිවිසුමක් තුල පැවතිය යුතු මුලිකාන්ග
1. අර්පනය (Offer)   එකගතාවය 2.ප්‍රතිග්‍රහනය (Acceptation) 3. නෛයිතික සම්බන්දතා ඇතිකිරීමේ චේතනාව 4. සාදාරන හේතුව /අගනා ප්‍රතිෂ්ඨාව (Justa Causa / Valuable Considration) 5.පාර්ෂය කරුවන්ගේ ශක්නුතාවය (Capacity)

1.අර්පනය (Offer)
අර්පනය  යනු තමාගේ කොන්දේසි වලට එකග වන්නේනම් ගිවිසුමකට එකබීමට ඇති කැමැත්ත පල කිරීමයි.
උදාහරන ලෙස :- "මම මාගේ ගාල්ලේ පොද්දල පිහිටි නවීන නිවස රු.500000.00 විකුනමි . යනුවෙන් A අර්පනයක් කරයි මෙහි A විසින් ඉදිරිපත් කර …