විභාගේ ........... ??????? විභාගේ ............... ??????? Exam ..............????? Exam ?????????????????????????
ඔන්න අද මගෙ ජීවිතේ තවත් කඩඉමක් පනින්න පටන් ගත්තු දවස ............ අද තමයි National Certificate in Technology Quantity Surveying ( NCT QS ) Exam එක පටන් ගත්තේ... අද තිබුනේ Quantity Surveying II ටිකක් විතර ලෙසියි එ කිවුවට ගොඩක් අමාරුයි............... , ඔන්න ඔහේ ලියල දැම්ම ......................... ප්රතිපල බලමු ඉස්සරහට............... ඔං එ විබාගෙත් ඉවර උනා ඊයේ.... (04 ජනවාරි 2012) මෙන්න තිබුන ප්රශ්නපත්තර Subject Download OPT 1 OPT 2 OPT 2 Quantity Surveying II (ප්රමාණ සමීක්ෂණය ) 4S Zi GD Construction Management Techniques (නිර්මාණ කලමනාකරණ ශිල්ප ක්රම ) 4S Zi GD Interim Valuations & Final Accounts අතුරු තක්සේරු කිරීම හා අවසාන ගිණුම් 4S Zi GD Construction Technology III නිර්මාණ තාක්ෂණය 4S Zi GD Contractual & Administrative Law කොන්ත්රාත් හා පරිපාලන නීතිය 4S Zi GD Estimating & Costing ඇස්තමේන්තු හා පිරිවැය ...