Posts

Showing posts from July, 2022

BREAKWATER CONSTRUCTION

Rock Blasting ,ගල් පිපිරවීම,பாறை வெடிப்பு

ශ්‍රී ලංකාවේ සීග්‍ර වර්දනය හමුවේ ඉදිකිරීම කර්මාන්තය ප්‍රදාන ස්තානයක් දිනාගෙන තිබෙන අතර ඉදිකිරීම කර්මාන්තය සදහා අවශ්‍යවන්නාවු මූලික අමුදව්‍යයක් වන කලුගල් ලබා ගැනීම සදහා ගල් පිපිරවීම හෙවත් බෝර ගැසීම සිදුකරනු ලබයි. තවද මහාමාර්ග ඉදිකිරීමේදී මාර්ග සීමාවේ පිහිටි කදු කපා සකසීමේදී එහිදී හමුවන්නාවු කලුගල් ඉවත්කිරීම සදහා ගල් පිපිරවීම ශිදුකරනු ලබයි.