Construction Technology (ඉදි කිරීම් තාක්ෂණය ) - Foundation Types (අත්තිවාරම් වර්ග)
අත්තිවාරම් (Foundations) ගොඩනැගිලි ඉදිකිරිමේදි පලමුව ඉඩිකරනු ලනන්නේ අත්තිවාරමයි ගොඩනැගිල්ලේ බර දරාසිටිම සහ එම බර ආරක්ෂිත ලෙස සුදුසු අභයන්තර පස් තට්ටු මත බෙදා හරිමින් ගොඩනැගිල්ලේ බර රදවා තබා ගනිමින් අත්තිවාරම මගිනි ගොඩනැගිල්ලේ බරභුමියේ විශාල ප් රදේශයක් මත සමසේ පතුරුවා හරියි ගොඩනැගිල්ලේ බර ප් රදාන ලෙස කොටස් දෙකකි 1. අජිවි භාරය (Dead Load) 2. සජිවි භාරය (Live Load) අජිවි භාරය (Dead Load) ගොඩනැගිල්ල සැකසි ඇති සියලු කොටස් එනම් එහි කුලුනු , භාල්ක , වහලය දොර ජනෙල් වැනි සියලු කොටස් වල භාරයන්ගේ එකතුව අජිවි භාරය ලෙස දැක්විය හැක තවත් ලෙසකින් දැක් උවහොත් යම් ඉදිකිරිමක් සදහා යොදාගනු ලබන සියලුම අමු ද් රව්යයන්ගෙ බර හෙවත් භාරය ලෙ ස දැක්විය හැක සජිවි භාරය (Live Load) ගොඩනැගිල්ලක් තුල බාවිතාවන බඩුමුට්ටු හ එහි සිටින ජිවින්ගෙ භාරයන්ගේ එකතුව සජිවි භාරය ලෙස දැක්විය හැකිය මිට අමතරව උස ගොඩනැගිලි තැනිමේදි තද සුලන් සහ කුනාටු වලින් ඇතිවන බලපැම සහ තෙරපුම් ද ගොඩනැගිලි අත්ත...