ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය
ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය / බේරුම්කරනය Dispute Resolution on Construction Industry ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අද පොස්ට් එකක් ලියන්න කාලය හම්බ උනා .... අද මම ලියන්න යන්නේ Construction field එකේ ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන එක තමයි Contractor සහ Client අතර ඇතිවන ගැටලු නිරාකරනය / බේරුම්කරනය කරන්නේ කොහොමද කියන කාරනය ගැන අපි මුලින්ම බලමු Disput එකක් කියන්නේ මොකක්ද කියල ඔන්න අපි හිතමු යම් ඉදිකිරීමක් ( Road,Building,Ralway,Bridge,Watersuply, etc ) කරගෙන යනවාකියල එකෙදි Contractor බලාපොරොත්තු නොවෙච්ච විදියට ( ගිවිසගත් වැඩ ආයිත්තමයන්ට අමතරව ) අලුත් වැඩ සදහා BOQ, Drawing එකක් ලැබුන එහෙමත් නැත්නම් තිබුන වැඩක් වෙනස් කලා කියල BOQ,Drawing එකක් ලැබුන කියල Ex: Building (BOQ) BOQ Item Omission Addition Floor Finishing Cemented Floor Tile Roofing Standard Tile Asbestos...