Rock Blasting ,ගල් පිපිරවීම,பாறை வெடிப்பு

ශ්‍රී ලංකාවේ සීග්‍ර වර්දනය හමුවේ ඉදිකිරීම කර්මාන්තය ප්‍රදාන ස්තානයක් දිනාගෙන තිබෙන අතර ඉදිකිරීම කර්මාන්තය සදහා අවශ්‍යවන්නාවු මූලික අමුදව්‍යයක් වන කලුගල් ලබා ගැනීම සදහා ගල් පිපිරවීම හෙවත් බෝර ගැසීම සිදුකරනු ලබයි.

තවද මහාමාර්ග ඉදිකිරීමේදී මාර්ග සීමාවේ පිහිටි කදු කපා සකසීමේදී එහිදී හමුවන්නාවු කලුගල් ඉවත්කිරීම සදහා ගල් පිපිරවීම ශිදුකරනු ලබයි.

 

Comments

Popular posts from this blog

Density of Construction Materials / ඉදිකිරීම් ධ්‍රව්‍ය යන්හි ඝනත්වය / கட்டுமான பொருட்களின் அடர்த்தி

කම්කරු නීතිය (කාර්මික නීතිය)

Construction LAB Testing Equipment (ඉදිකිරීම කර්මාන්තයේදි තත්ව පරීක්ෂා කිරීමේ උපකරණ)