4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්‍ය කම්බි ප්‍රමාණය සෙවීම
කම්බි වල විෂ්කම්භය = 10mm
පරතරය =150mm(0.15m)
ප්‍රදාන වැරගැන්නුම් කම්බි ප්‍රමානය = 6m/0.15m +1
= 41Nos
බෙදා හැරීමේ කම්බි ප්‍රමානය = 4m/0.15m+1
= 27Nos
ප්‍රදාන වැරගැන්නුම් කම්බි දිග = 41no*4m
= 164m
බෙදා හැරීමේ කම්බි දිග = 27Nos *6m
= 162m
මුලු දිග = ප්‍රදාන වැරගැන්නුම් කම්බි දිග + බෙදා හැරීමේ කම්බි දිග
=164m+162m
=326m
කම්බි සදහා එකක බර
=D2 /162.162
=102/162.162
=0.61
අවස්ශ්ය වැරගැන්නුම් කම්බි ප්‍රමානය = කම්බිවල මුලුදිග * කම්බි වල එකක බර
=262m*0.61
=201kg