4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්‍ය කම්බි ප්‍රමාණය සෙවීම

4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්‍ය කම්බි ප්‍රමාණය සෙවීම

කම්බි වල විෂ්කම්භය  = 10mm
පරතරය =150mm(0.15m)

ප්‍රදාන වැරගැන්නුම් කම්බි ප්‍රමානය      = 6m/0.15m +1

                                                         = 41Nos 


බෙදා හැරීමේ කම්බි  ප්‍රමානය             = 4m/0.15m+1

                                                         = 27Nos

ප්‍රදාන වැරගැන්නුම් කම්බි දිග             = 41no*4m

                                                         = 164m

බෙදා හැරීමේ කම්බි දිග                     = 27Nos *6m

                                                        = 162m

මුලු දිග = ප්‍රදාන වැරගැන්නුම් කම්බි දිග + බෙදා හැරීමේ කම්බි දිග

            =164m+162m

            =326m

කම්බි සදහා එකක බර 

=D2 /162.162

=102/162.162

=0.61


අවස්ශ්ය වැරගැන්නුම් කම්බි ප්‍රමානය = කම්බිවල මුලුදිග * කම්බි වල එකක බර 


=262m*0.61


=201kg




Comments

Popular posts from this blog

Density of Construction Materials / ඉදිකිරීම් ධ්‍රව්‍ය යන්හි ඝනත්වය / கட்டுமான பொருட்களின் அடர்த்தி

කම්කරු නීතිය (කාර්මික නීතිය)

Construction LAB Testing Equipment (ඉදිකිරීම කර්මාන්තයේදි තත්ව පරීක්ෂා කිරීමේ උපකරණ)