Addsence

Friday, March 20, 2020

Concrete


#$කොන්ක්‍රීට් #$
රලු සමහාරන සියුම් සමහාරක(Sand), සිමෙන්ති(Cement) යන ද්‍රව්‍යයන් නිශ්චිත අනුපාතයට ජලය සමග මිස්‍රකිරීම මගින් සාදා ගන්නා චූර්ණය ලෙස දැක්විය හැක 

Fine Aggregate - සියුම් සමහාරක (වැලි (Sand) සිමෙන්ති(Cement)))

Coarse Aggregate - රලු සමහාරන (සියුම්ව කඩා ගත් කලුගල් (Metal))


කොන්ක්‍රීට් සදහා කරනු ලබන
පරීෂණ (Concrete Testing)

1.Compressive Strength
   1.1 Cube Test
   1.2 Cylinder Test
   1.3 Equivalent cube Test
   1.4 Test Cores
   1.5 Rebound Hammer Test

ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදාගනු ලබම යන්ත්‍ර

ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදාගනු ලබම යන්ත්‍ර
  1. Dump Truck
  2. Cargo Truck
  3. Agricultural Tractor With Trailer
  4. Bitumen Distrbutor
  5. Self Propelled Chipping Spreader
  6. Prime Mover & Flat Bed 75 ton Truck
  7. Water Tanker
  8. Bulldozer
  9. Motor Grader
  10. Loader Front End
  11. Loader Backhoe
  12. Excavator
  13. Mobile Crane
  14. Steel Wheel Roller
  15. Hand Push Roller
  16. Compaction Tamper
  17. Rubber Tired Roller
  18. Concrete Mixer
  19. Concrete Truck Mixer
  20. Concrete Pump
  21. Concrete Vibrator
  22. Generator Set
  23. Wellding Set

Wednesday, May 22, 2013

ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය




ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය
Dispute Resolution on Construction Industry

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අද පොස්ට් එකක් ලියන්න කාලය හම්බ උනා....

අද මම ලියන්න යන්නේ Construction field  එකේ ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන එක තමයි Contractor සහ Clientඅතර ඇතිවන ගැටලු නිරාකරනය /බේරුම්කරනය කරන්නේ කොහොමද කියන කාරනය ගැන

අපි මුලින්ම බලමු Disput එකක් කියන්නේ මොකක්ද කියල
ඔන්න අපි හිතමු යම් ඉදිකිරීමක්  (Road,Building,Ralway,Bridge,Watersuply, etc) කරගෙන යනවාකියල එකෙදි Contractor බලාපොරොත්තු නොවෙච්ච විදියට (ගිවිසගත් වැඩ ආයිත්තමයන්ට අමතරව) අලුත් වැඩ සදහා BOQ,Drawing  එකක් ලැබුන එහෙමත් නැත්නම් තිබුන වැඩක් වෙනස් කලා කියල BOQ,Drawing  එකක් ලැබුන කියල

Ex:      Building (BOQ)

BOQ Item
Omission
Addition
Floor Finishing
Cemented
Floor  Tile
Roofing
Standard Tile
Asbestos Sheet
Railing
Galvanized
Stiles Steel

Road: Drawing


 




Original Drawing - 4x 600mm RC Pip Calvert




 

 



Revised Drawing – 3 Shell 1200mm RC Box Calvert


මෙන්න මේවගේ වෙලාවක Contractor  පුලුවන් තමන්ට උන පාඩුව එහෙමත්නැත්නම් අලුතින් එකතුවුනු වැඩේ නිසා යනවියදම (Cost) ,කාලය (Time) යන එවට හිමික්මපාන්න (Claim)  අන්න එහෙම හිමිකම්පෑමක් උපදේශක තැනට (Engineer/Consultant)  යවනවා උපදේශක තැන ඔන්න අපිහිතමු එක ප්රතික්ශේපකරා (Reject ) කියල
අන්න වෙලාවට තමයි බේරුම්කාරකසබාවක (Dispute Adjustment Board)පිහිටපතන්න වෙන්නේ මෙන්න මේ හදන සබාවට තමයි තමන්ට වෙච්ච අසාදාරනයට සාදාරනයක් ලබාදෙන්න කියලා ඉල්ලන්නේ

බේරුම්කාරකසබාව (DisputeAdjustment Board)

බේරුම්කාරකසබාවක් කියන්නේ Contractor සහ Client යන දේන්නම එකතුවෙලා සාකච්චා කරල සකස් කරගන්න මන්ඩලයක් මේ මන්ඩලය තමයි බේරුම්කාරකසබාව (Dispute Adjustment Board) (DAB)
 කියන්නේ මේ මන්ඩලයේ ක්‍රියාකාරීත්වය

ගැන අපි බාවිතාකරන ICTAD SBD 01-2007 එකේ Clause 24 ~ 26 දක්වල තියනවා. එ වගේම FIDIC 1999 - RED BOOK එකේ Clause 20 ,  දක්වල තියනවා



මේගැන පොඩි හරි අදහසක් ලබාගන්න ඇති කියල මම විස්වාස කරනවා