Posts

ගිවිසුම් නීතිය - Contract law

Image
ගිවිසුම් නීතිය සෑම මනුශ්‍යයකුටම ගිවිසුම් අත්‍යාවෂ්‍ය වේ. මේ ගිවිසුම් වලින් තොරව වානිජ ලොකයක් පැවතිය නොහැක ගිවිසුමක් යනු පාර්ශවයන් බැදතබනු ලබන සම්මුතියකි (එකග තාවකි ) සියලුම ගිවිසුම් සම්මුතීන් එකග තාවයන් වනනමුත් සියලුම සම්මුතීන් ගිවිසුම් නොවේ . උදාහරන අවමන්ගල්‍යයක් සදහා සුදු සාරියකින් සැරසීයෑම සම්මුතියකි ගිවිසුමක් යනු නෙයිතික වශයේන් බලාත්මක කලහැකි පොරොන්දුවක් හො පොරොන්දු මාලාවකි එ අනුව සෑම පොරොන්දුවක්ම ගිවිසුමක් බවට පත්නොවේ ගිවිසුමක් යනු පාර්ශවකරුවන් අතර ​නෛයිතික බැදීම ඇතිකරන පොරොන්දුවක් හො පොරොන්දු මාලාවක් වේ. වලන්ගු ගිවිසුමක් තුල පැවතිය යුතු මුලිකාන්ග 1. අර්පනය (Offer)   එකගතාවය 2.ප්‍රතිග්‍රහනය (Acceptation) 3. නෛයිතික සම්බන්දතා ඇතිකිරීමේ චේතනාව 4. සාදාරන හේතුව / අගනා ප්‍රතිෂ්ඨාව (Justa Causa / Valuable Considration) 5. පාර්ෂය කරුවන්ගේ ශක්නුතාවය (Capacity) 1. අර්පනය (Offer) අර්පනය  යනු තමාගේ කොන්දේසි වලට එකග වන්නේනම් ගිවිසුමකට එකබීමට ඇති කැමැත්ත පල කිරීමයි . උදාහරන ලෙස...