Posts

කම්කරු නීතිය (කාර්මික නීතිය)

කම්කරු නීතිය ( කාර්මික නීතිය ) සේවාගිවිසුම එක්තරා ආකාරයක ගිවිසුමකි එමගින් සේවා යොජකයා සහ සේවකයාගේ අයිතිවාසිකම් යුතුකම් හා බැදීම් තීරනය කරනු ලැබේ සාමාන්‍යයෙන් ගිවිසුමක් ඇතිවන්නේ සමන පාර්ශව දෙකක් අතරය එහිදී පාර්ශව කරුවන්ගේ කේවල් කිරීමේ හැකියාව සමානවෙතැයි නීතිය උපකල්පනය කරයි නමුත් සේවාගිවිසුමක් ඇතිවන්නේ අසමාන පාර්ශවදෙකක් අතරය එහිදී සේවා යොජකයා ප්‍රබල පාර්ශ්වය බවට පත්වන අතර සේවකයා දුබල පාර්ශයය බවට පත්වේ මෙවැනි අවස්තාවකදී දුබල පාර්ශවයේ කේවල් කිරීමේ හැකියාව ඉතා අඩුය එ නිසා සේව්‍ය සේවක සම්බන්දතාවයන් පාලනය වනේ සාමාන්‍ය ගිවිසුම් නීතියෙන් නොව එ සදහා විශේෂිතවම නිර්මානය වු කම්කරු නීතිය තුලිනි කම්කරු නීතිය මගින් ආවරනය වන සේවකයන් හා ආවරනය නොවන සේවකයන් අදාලවන සේවකයන් 1.     සියලුම පෞද්ගලික අංශයේ සේවකයන් 2.     සංස්තා මන්ඩල රාජ්‍ය බැන්කු ව්‍යවස්තාපිත මන්ඩල අධිකාරී කාර්යංශ සේවකයන් 3.     සමූපකාර සේවකයන් අදාල නොවන සේවකයන්   1.     සියලුම රාජ්‍ය සේවකයන්      ...