Posts

විභාගේ ........... ??????? විභාගේ ............... ??????? Exam ..............????? Exam ?????????????????????????

ඔන්න අද මගෙ ජීවිතේ තවත් කඩඉමක් පනින්න පටන් ගත්තු දවස ............ අද තමයි National Certificate in Technology Quantity Surveying   ( NCT QS )   Exam එක පටන් ගත්තේ... අද තිබුනේ Quantity Surveying II  ටිකක් විතර ලෙසියි එ කිවුවට ගොඩක් අමාරුයි...............  , ඔන්න ඔහේ ලියල දැම්ම ......................... ප්‍රතිපල බලමු ඉස්සරහට............... ඔං එ විබාගෙත් ඉවර උනා ඊයේ.... (04 ජනවාරි 2012) මෙන්න තිබුන ප්‍රශ්නපත්තර Subject Download OPT 1 OPT 2 OPT 2 Quantity Surveying II (ප්‍රමාණ සමීක්ෂණය ) 4S Zi GD Construction Management Techniques (නිර්මාණ කලමනාකරණ ශිල්ප ක්‍රම ) 4S Zi GD Interim Valuations & Final Accounts අතුරු තක්සේරු කිරීම හා අවසාන ගිණුම් 4S Zi GD Construction Technology III නිර්මාණ තාක්ෂණය  4S Zi GD Contractual & Administrative Law  කොන්ත්‍රාත් හා පරිපාලන නීතිය  4S Zi GD Estimating & Costing ඇස්තමේන්තු හා පිරිවැය ...

පෞද්ගලික ආරක්ෂාව හා දේපල ආරක්ෂාව පිළිබද නීතිමය රක්ෂණය Private Defence & Property Defence Legal Assurance

යතාර්ත වගකීම හා රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය (Rule of Ryland vs Flecher)

Image
යතාර්ත වගකීම හා රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය ( Reality liability & Rule ofRyland vs Flecher)   යම්කිසි දිලීක්ත වරදක් කරන කෙනෙකුට තමක් කරන දිලීක්ත වරදට සෘජුවම වගකිව යුතු වේ එහෙත් තමන් විසින් හිතාමතා යම් වරදක් නොකරත් තමාගේ සේවකයකු හො තමාගේ පාලනය යටතේ කටයුතු කරන අයකු විසින් කරන ලද වරදකට එම තැනැත්තා සේවයේ යොදවන තැනැත්තාද වගකිව යුතුය එම වගකීම ප් ‍ රතිපුරුශ වගකීම යැයි කියමු තමා චේතනාත්මකව වරදක් නොකරද තමා පදින්චි ස්තානයෙන් හො ඉඩමෙන් අනතුරු දායක දෙයක් නිකුත් වීමෙන් අසල් වැසියන්ගේ යාබද දේපලකට හානියක් සිදුවුවහොත් එම හානිදායක දේපල රැස්කරගත් තැනැත්තාටද දේපල හිමියාටද එම වගකීම පැවරේ එම වගකීම යතාර්ත වගකීම ලෙස හැදින්වේ යතාර්ත වගකීම පිලිබද දිලීක්තය ( තොරත ) සිද්දාන්තය ඉංග් ‍ රීසි නීතියේනම්කර ඇත්තේ රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය ( Rule of Ryland vs Flecher)   යනුවෙනි මෙම නඩුව 1868 වර්ශයේදි එංගලන්තයේ විබාගවු ප් ‍ රකට නඩුවක තීන්දුවකි එහිදී සිද්දිමය කාරනාව වුයේ මොලක් ක් ‍ රියාත්මක කි...

දිලීක්ත නීතිය (Tort Law)

දිලීක්ත නීතිය (Tort Law) දිලීක්ත නීතිය යනු රොමලන්දේසි නිතික් ‍ රමය අනුව වර්දනය වු නිති ක් ‍ රමයකි ඉංග් ‍ රීසි නීතියේ හානිපුර්නයට සම්බන්ද නීතිය හදුන්වන්නේ " තොරත " (Tort) නිතිය වශයෙනි දිලීක්ත නීතිය යනු කුමක්දැයි හදුනාගැනිම සදහා අතීතයේ සිටි මහා නීතිවේදීන් එ පිලිබදව කරන ලද අර්ත නිරූපන කිහිපයක් සලකා බැලිය යුතුය මැකරන් නැමති නීතිවේදියා පවසා ඇත්තේ “ යමෙකු තවත් කෙනෙකු කෙරෙහි පැවරිය හැකි නීතිමය යුතුකමක් පැහැර හැරිමක් හේතුවෙන් හානියට පත්වු පුද්ගලයාට වන්දි ගෙවීමට ගොඩනැගී ඇති නීති කොට්ටාශය ” ලෙසය ෆුට්(Voet)   නැමති නිති වේදියා අර්ත දක්වා ඇතේ “ යුක්ති සහගට නොවන ලෙස ඔනෑකමින් හො නොසැලකිලිමත් කමෙන් යමකු තවත් පුද්ගලයකුට පීඩාවක් කිරීම ” දිලීක්තයකි ඉංග් ‍ රිසි නීතිය යටතේ   “ නිතියෙන් පවරා ඇති යුතුකමක් පැහැර හැරීම ” තොරතයකි දිලීක්තයක් අපරාද නීතියෙන් වෙනස්වේ අපරාද නීතියේ ප් ‍ රදාන අරමුන වන්නේ අපරාද කරුවන්ට දඩුවම් පැමිනවීමයි දිලීක්ත නීතියේ අරමුන වන්නේ සිදුවු අලාබය වෙනුවෙන් හාන...