Posts

ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම (Construction Site Safety)

ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම කාර්මික විප්ලවයත් සමග ලොකයේ පවතින ප් ‍ රදාන කර්මාන්ත අතරින් ඉදිකිරීම් කර්මාන්තය ප්‍ර දාන තැනක් බවට පත් විය ඉදිකිරීම් කර්මාන්තය හා බද්දව පවතින තවත් මාතෘකාවක් ලෙස වැඩබිම් ආරක්ශාව ( Site safety ) දැක්විය හැකිය වැඩබිම් ආරක්ශාව යනු වැඩබිමෙහි සේවය කරන සේවක මහතුන්ගේ හා යන්ත් ‍ රයන්ගේ ආරක්ශාව සලසා ගනිමින් හැකිතාක් දුරට සිදුවන අනතුරු වලක්වා ගනිමින් කටයුතු කලයු තු ය . එමගින් සේවකයාට මෙන්ම සේව් ‍ යයාටද වැඩ් ප් ‍ රතිලාබ අත්වේ වැඩබිම් ආරක්ශාව (Site Safety) යන්න සලකා බැලීමේදී පලමුවෙන්ම සේවකයන්ට සිදුවන අනතුරු හා එය වැලක්වා ගැනීම සදහා ගත යුතු ක් ‍ රියාමාර්ග සලකා බලමු බොහොවිට සේවකයන්ගේ නොසැලකිල්ල මත හො අතපසුවිම් මත බොහො අනතුරු සිදුවේ එමනිසා එය වලක්වා ගැනීම සේවකයන්ගේ වගකීම වන අතර   සේවකයන් විසින් පහතසදහන් කරුනු පිලිපැදිය යුතු වේ පිලිපැදියයුතු කරුනු ආරක්ශිත හිස් ආවරන පැලදීම ආරක්ශිත පාවහන් පැලදීම ආරක්ශිත අත් ආවරන පැලදීම ...

නීතිය යනු කුමක්ද ?

Image
නීතිය යනු කුමක්ද ? නීතිය යනු ප් ‍ රජාවක් පාලනය කරනු ලබන නිති සමුදායක් ලෙස පෙන්ව දිය හැක සමජයක් තුල නිතිය හැරුනු කොට තවත් රිතීන් රාෂියක් පවති ආගමික හා සංස්කෘතික රිති යුතුකම් හා වගකිම් පිලිබද සංකල්ප , ආයතනික රිති ඉන් සමහරකි නිතිය අනෙකුත් රිතීන් ඉක්මවා සමජය තුල උත්තරීතරතාවයක් හිමිකර ගනී එයට හේතුව වනේ   අනෙකුට් රෙතීන් මෙන් නොව නිතිය විධිමත් ආයතනයකින් පනවා තිබීමත් විධිමත් විධිමත් ආයතනික ව්යුහයක් ( පොලිසිය , අධිකාරිය , බන්ධනාගාරයා පැවතිමයි අනෙක් රිති එසේ විධිමත් ආකාරයෙන් පනවා නොමැති අතර එය උල්ලන්ගනය වීමේදී සමජීය වශයෙන් වන නෙරපා හැරිම හැර වෙනත් ප් ‍ රතිකර්මයක් නැත නීතිය පිලිබද නිර්වචන සාමාජීය විද්යාවක් වු නීතිය සම්බන්ධයෙන් කාහටත් පොඩුවේ පිලිගත හැකි පොඩු නිර්වචනයක් ඉදිරිපත් කිරිම අපහසුය එක් එක් දාර්ශනිකයන් දේශපාලන නීතිය අර්ථ දක්වා තිබින්නේ විවිධ ආකාර්යෙන්ය නීතිය යන්න නිර්වචනය කිරීමේදී අපට සිදුවන්නේ එවන් අර්තකථන කීපයක් සලකා බැලීම පමණි “ නීතිය යනු තාර්කික බුද්ධියේ උත...

Construction Technology (ඉදි කිරීම් තාක්ෂණය ) - Foundation Types (අත්තිවාරම් වර්ග)

Image
  අත්තිවාරම් (Foundations) ගොඩනැගිලි ඉදිකිරිමේදි පලමුව ඉඩිකරනු ලනන්නේ අත්තිවාරමයි ගොඩනැගිල්ලේ බර දරාසිටිම සහ   එම බර ආරක්ෂිත ලෙස සුදුසු අභයන්තර පස් තට්ටු මත බෙදා හරිමින් ගොඩනැගිල්ලේ බර රදවා තබා ගනිමින් අත්තිවාරම මගිනි ගොඩනැගිල්ලේ බරභුමියේ විශාල ප් ‍ රදේශයක් මත සමසේ පතුරුවා හරියි ගොඩනැගිල්ලේ බර ප් ‍ රදාන ලෙස කොටස් දෙකකි 1. අජිවි භාරය (Dead Load) 2. සජිවි භාරය (Live Load) අජිවි භාරය (Dead Load) ගොඩනැගිල්ල සැකසි ඇති සියලු කොටස් එනම් එහි කුලුනු , භාල්ක , වහලය දොර ජනෙල් වැනි සියලු කොටස් වල භාරයන්ගේ එකතුව අජිවි භාරය ලෙස දැක්විය හැක තවත් ලෙසකින් දැක් උවහොත් යම් ඉදිකිරිමක් සදහා යොදාගනු ලබන සියලුම අමු ද් ‍ රව්යයන්ගෙ බර හෙවත් භාරය ලෙ ස දැක්විය හැක සජිවි භාරය (Live Load) ගොඩනැගිල්ලක් තුල බාවිතාවන බඩුමුට්ටු හ එහි සිටින ජිවින්ගෙ භාරයන්ගේ එකතුව සජිවි භාරය ලෙස දැක්විය හැකිය මිට අමතරව උස ගොඩනැගිලි තැනිමේදි තද සුලන් සහ කුනාටු වලින් ඇතිවන බලපැම සහ තෙරපුම් ද ගොඩනැගිලි අත්ත...