ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම (Construction Site Safety)
ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම කාර්මික විප්ලවයත් සමග ලොකයේ පවතින ප් රදාන කර්මාන්ත අතරින් ඉදිකිරීම් කර්මාන්තය ප්ර දාන තැනක් බවට පත් විය ඉදිකිරීම් කර්මාන්තය හා බද්දව පවතින තවත් මාතෘකාවක් ලෙස වැඩබිම් ආරක්ශාව ( Site safety ) දැක්විය හැකිය වැඩබිම් ආරක්ශාව යනු වැඩබිමෙහි සේවය කරන සේවක මහතුන්ගේ හා යන්ත් රයන්ගේ ආරක්ශාව සලසා ගනිමින් හැකිතාක් දුරට සිදුවන අනතුරු වලක්වා ගනිමින් කටයුතු කලයු තු ය . එමගින් සේවකයාට මෙන්ම සේව් යයාටද වැඩ් ප් රතිලාබ අත්වේ වැඩබිම් ආරක්ශාව (Site Safety) යන්න සලකා බැලීමේදී පලමුවෙන්ම සේවකයන්ට සිදුවන අනතුරු හා එය වැලක්වා ගැනීම සදහා ගත යුතු ක් රියාමාර්ග සලකා බලමු බොහොවිට සේවකයන්ගේ නොසැලකිල්ල මත හො අතපසුවිම් මත බොහො අනතුරු සිදුවේ එමනිසා එය වලක්වා ගැනීම සේවකයන්ගේ වගකීම වන අතර සේවකයන් විසින් පහතසදහන් කරුනු පිලිපැදිය යුතු වේ පිලිපැදියයුතු කරුනු ආරක්ශිත හිස් ආවරන පැලදීම ආරක්ශිත පාවහන් පැලදීම ආරක්ශිත අත් ආවරන පැලදීම ...