මට හිතුන දේ, මට දැනුන දේ, මට ලැබුනු දේ, මම දන්න නොදන්න, මම හිතපු නොහිතපු, ඉගන ගත්තු, ඉගන ගත්න,අනන් මනන් ඔකොම.
Addsence
Wednesday, October 7, 2020
Monday, April 20, 2020
Friday, March 20, 2020
Concrete
#$කොන්ක්‍රීට් #$
රලු සමහාරන සියුම් සමහාරක(Sand), සිමෙන්ති(Cement) යන ද්‍රව්‍යයන් නිශ්චිත අනුපාතයට ජලය සමග මිස්‍රකිරීම මගින් සාදා ගන්නා චූර්ණය ලෙස දැක්විය හැක
Fine Aggregate - සියුම් සමහාරක (වැලි (Sand) සිමෙන්ති(Cement)))
Coarse Aggregate - රලු සමහාරන (සියුම්ව කඩා ගත් කලුගල් (Metal))
කොන්ක්‍රීට් සදහා කරනු ලබන
පරීෂණ (Concrete Testing)
1.Compressive Strength
1.1 Cube Test
1.2 Cylinder Test
1.3 Equivalent cube Test
1.4 Test Cores
1.5 Rebound Hammer Test
ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදාගනු ලබම යන්ත්‍ර
ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදාගනු ලබම යන්ත්‍ර
- Dump Truck
- Cargo Truck
- Agricultural Tractor With Trailer
- Bitumen Distrbutor
- Self Propelled Chipping Spreader
- Prime Mover & Flat Bed 75 ton Truck
- Water Tanker
- Bulldozer
- Motor Grader
- Loader Front End
- Loader Backhoe
- Excavator
- Mobile Crane
- Steel Wheel Roller
- Hand Push Roller
- Compaction Tamper
- Rubber Tired Roller
- Concrete Mixer
- Concrete Truck Mixer
- Concrete Pump
- Concrete Vibrator
- Generator Set
- Wellding Set
Wednesday, May 22, 2013
ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය
ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය
Dispute
Resolution on Construction Industry
ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අද පොස්ට් එකක් ලියන්න කාලය හම්බ උනා....
අද මම ලියන්න යන්නේ Construction field එකේ ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන එක තමයි Contractor සහ Clientඅතර ඇතිවන ගැටලු නිරාකරනය /බේරුම්කරනය කරන්නේ කොහොමද කියන කාරනය ගැන
අපි මුලින්ම බලමු Disput එකක් කියන්නේ මොකක්ද කියල
ඔන්න අපි හිතමු යම් ඉදිකිරීමක් (Road,Building,Ralway,Bridge,Watersuply,
etc) කරගෙන යනවාකියල එකෙදි Contractor බලාපොරොත්තු නොවෙච්ච විදියට (ගිවිසගත් වැඩ ආයිත්තමයන්ට අමතරව) අලුත් වැඩ සදහා BOQ,Drawing එකක් ලැබුන එහෙමත් නැත්නම් තිබුන වැඩක් වෙනස් කලා කියල BOQ,Drawing එකක් ලැබුන කියල
Ex: Building (BOQ)
BOQ Item
|
Omission
|
Addition
|
Floor Finishing
|
Cemented
|
Floor Tile
|
Roofing
|
Standard Tile
|
Asbestos Sheet
|
Railing
|
Galvanized
|
Stiles Steel
|
Road: Drawing
Original Drawing - 4x 600mm RC Pip Calvert
Revised Drawing – 3 Shell 1200mm RC Box
Calvert
මෙන්න මේවගේ වෙලාවක Contractor ට පුලුවන් තමන්ට උන පාඩුව එහෙමත්නැත්නම් අලුතින් එකතුවුනු වැඩේ නිසා යනවියදම
(Cost) ,කාලය (Time) යන එවට හිමික්මපාන්න (Claim) අන්න එහෙම හිමිකම්පෑමක් උපදේශක තැනට
(Engineer/Consultant) යවනවා උපදේශක තැන ඔන්න අපිහිතමු එක ප්රතික්ශේපකරා (Reject ) කියල
අන්න එ වෙලාවට තමයි බේරුම්කාරකසබාවක (Dispute Adjustment
Board)පිහිටපතන්න වෙන්නේ මෙන්න මේ හදන සබාවට තමයි තමන්ට වෙච්ච අසාදාරනයට සාදාරනයක් ලබාදෙන්න කියලා ඉල්ලන්නේ
බේරුම්කාරකසබාවක් කියන්නේ Contractor සහ Client යන
දේන්නම එකතුවෙලා සාකච්චා කරල සකස් කරගන්න මන්ඩලයක් මේ මන්ඩලය තමයි බේරුම්කාරකසබාව (Dispute Adjustment
Board) (DAB)
කියන්නේ මේ මන්ඩලයේ ක්‍රියාකාරීත්වය
ගැන අපි
බාවිතාකරන ICTAD
SBD 01-2007 එකේ Clause 24 ~ 26 දක්වල
තියනවා. එ වගේම FIDIC 1999 - RED BOOK එකේ Clause 20 , දක්වල තියනවා
මේගැන පොඩි හරි අදහසක් ලබාගන්න ඇති කියල මම විස්වාස
කරනවා
Subscribe to:
Posts (Atom)
Density of Construction Materials / ඉදිකිරීම් ධ්රව්ය යන්හි ඝනත්වය / கட்டுமான பொருட்களின் அடர்த்தி
Density of Civil Martial's Construction Materials Density (Kg /m3) Density (lb/ft3) ...
-
කම්කරු නීතිය ( කාර්මික නීතිය ) සේවාගිවිසුම එක්තරා ආකාරයක ගිවිසුමකි එමගින් සේවා යොජකයා සහ සේවකයාගේ අයිතිවාසිකම් යුතුකම් හා බැදීම් තී...
-
නීතිය යනු කුමක්ද ? නීතිය යනු ප් රජාවක් පාලනය කරනු ලබන නිති සමුදායක් ලෙස පෙන්ව දිය හැක සමජයක් තුල නිතිය හැරුනු කොට තවත් ...
-
Soil Testing Equipment (පස් පරික්ශා කිරිමේ උපකරණ) Our soil testing equipments includes compact soil test equipments that perform a comple...