විභාගේ ........... ??????? විභාගේ ............... ??????? Exam ..............????? Exam ?????????????????????????

ඔන්න අද මගෙ ජීවිතේ තවත් කඩඉමක් පනින්න පටන් ගත්තු දවස ............
අද තමයි National Certificate in Technology Quantity Surveying  (NCT QS)  Exam එක පටන් ගත්තේ...
අද තිබුනේ Quantity Surveying II 
ටිකක් විතර ලෙසියි එ කිවුවට ගොඩක් අමාරුයි...............  ,
ඔන්න ඔහේ ලියල දැම්ම .........................
ප්‍රතිපල බලමු ඉස්සරහට...............

ඔං එ විබාගෙත් ඉවර උනා ඊයේ.... (04 ජනවාරි 2012)

මෙන්න තිබුන ප්‍රශ්නපත්තර

Subject
Download
OPT 1
OPT 2
OPT 2
Quantity Surveying II
(ප්‍රමාණ සමීක්ෂණය )

Construction Management Techniques
(නිර්මාණ කලමනාකරණ ශිල්ප ක්‍රම )
Interim Valuations & Final Accounts
අතුරු තක්සේරු කිරීම හා අවසාන ගිණුම්
Construction Technology III
නිර්මාණ තාක්ෂණය 
Contractual & Administrative Law 
කොන්ත්‍රාත් හා පරිපාලන නීතිය 
Estimating & Costing
ඇස්තමේන්තු හා පිරිවැය

Comments

  1. ආ මල්ලි මොරටුවේ වගේ :)..ප්‍රථිපල හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Density of Construction Materials / ඉදිකිරීම් ධ්‍රව්‍ය යන්හි ඝනත්වය / கட்டுமான பொருட்களின் அடர்த்தி

කම්කරු නීතිය (කාර්මික නීතිය)

Construction LAB Testing Equipment (ඉදිකිරීම කර්මාන්තයේදි තත්ව පරීක්ෂා කිරීමේ උපකරණ)