අත්තිවාරම් (Foundations)
ගොඩනැගිලි ඉදිකිරිමේදි පලමුව ඉඩිකරනු ලනන්නේ අත්තිවාරමයි ගොඩනැගිල්ලේ බර දරාසිටිම සහ එම බර ආරක්ෂිත ලෙස සුදුසු අභයන්තර පස් තට්ටු මත බෙදා හරිමින් ගොඩනැගිල්ලේ බර රදවා තබා ගනිමින් අත්තිවාරම මගිනි ගොඩනැගිල්ලේ බරභුමියේ විශාල ප්‍රදේශයක් මත සමසේ පතුරුවා හරියි ගොඩනැගිල්ලේ බර ප්‍රදාන ලෙස කොටස් දෙකකි
1.අජිවි භාරය (Dead Load)
2.සජිවි භාරය (Live Load)
අජිවි භාරය (Dead Load)
ගොඩනැගිල්ල සැකසි ඇති සියලු කොටස් එනම් එහි කුලුනු , භාල්ක , වහලය දොර ජනෙල් වැනි සියලු කොටස් වල භාරයන්ගේ එකතුව අජිවි භාරය ලෙස දැක්විය හැක තවත් ලෙසකින් දැක් උවහොත් යම් ඉදිකිරිමක් සදහා යොදාගනු ලබන සියලුම අමු ද්රව්යයන්ගෙ බර හෙවත් භාරය ලෙස දැක්විය හැක
සජිවි භාරය (Live Load)
ගොඩනැගිල්ලක් තුල බාවිතාවන බඩුමුට්ටු හ එහි සිටින ජිවින්ගෙ භාරයන්ගේ එකතුව සජිවි භාරය ලෙස දැක්විය හැකිය
මිට අමතරව උස ගොඩනැගිලි තැනිමේදි තද සුලන් සහ කුනාටු වලින් ඇතිවන බලපැම සහ තෙරපුම් ද ගොඩනැගිලි අත්තිවාරම් සැලසුම් කිරිමේදි සැලකිල්ලට ගනු ලබයිType of Foundation (අත්තිවාරම් වර්ග)
අත්තිවාරම් වර්ග කිරිමේදි ඒවා ප්‍රධාන කොටස් දෙකකි
- නොගැඹුරු අත්තිවාරම් (Shallow Foundation)
- ගැඹුරු අත්තිවාරම් (Deep Foundation)
පොලව මට්ටමේ සිට 1.5 M අඩු ගැඹුරින් සකස්වන අත්තිවාරම් මේම වර්ගටයට අයත්වේ මෙය බොහොවිට කුඩා ගොඩනගිලි ඉඩිකිරිම සඩහා යොඩාගනී
උදාහරන ලෙස :
1. කළුගල් අත්තිවාරම් (Rubble Foundation)
සාමාන්‍ය කළුගල් අත්තිවාරම
සාමාන්‍ය කළුගල් අත්තිවාරම
· පහුරු අත්තිවාරම (Raft Foundation)
· මෑසි අත්තිවාරම (Grillage Foundation)
· පියගෑට (Steep Foundation)
ඔබ ලියල තිබෙන ක්ෂෙත්රය පිළිබද මීට පෙර කව්රුවත් බ්ලොග් සටහනක් ලියල තියෙනවා දැකල නැහැ. ඇත්තටම හොද ලිපියක්, හැබැයි තව විස්තර ඇතුලත් කරා නම් ඉතාමත් අගේයයි කියමි. ඊලඟ ලිපියේදී ඒ ගැනත් අකමැත්තක් නැත්නම් සැලකිල්ලක් දක්වන්න...
ReplyDeleteහොද ආරම්භයක්.ඉංග්‍රිසියෙන් තිබෙන දැනුම සිංහලෙන් බෙදාදිමෙන් ඉංග්‍රිසි දැනුම අඩු සහෘද්ධයන්ට කරන්නේ ලොකු සේවයක්.සෘජුවම පරිවර්තනය කරනවාට වඩා එයට තමන්ගේ දැනුමද එක් කර නව දැනුමක් බිහිකරන්නේ නම් අගනේය. බටහිර දැනුම අනුකරණයට වඩා අවශෝෂනය කර නවදැනුමක් බිහි කරන්නට සුභ පැතුම්.
ReplyDeletethanks ...........
ReplyDeletemama anet lepi walade meta wada wesstara atuwa me gana leyannamm thanks mawa derimat kalata
වැෙඩ් ෙහාදයි...ඒ වැනි ෙද් කරන්න ඔබට වැඩි වැඩිෙයන් හැකි ෙව්වායි මම පතමි...
ReplyDeletemama HND QS karana student kenek.. godak english be. ithin me articles apita loku udawwak... thawa article danna puluwan nam eka loku help ekak...
ReplyDeleteCinstruction technology සම්බන්ද ගොඩක් දේවල් ලියන්න..
ReplyDelete