Addsence

Showing posts with label ඉදි කිරීම් තාක්ෂණය - Construction Technology. Show all posts
Showing posts with label ඉදි කිරීම් තාක්ෂණය - Construction Technology. Show all posts

Wednesday, December 28, 2022

4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්‍ය කම්බි ප්‍රමාණය සෙවීම

4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්‍ය කම්බි ප්‍රමාණය සෙවීම

කම්බි වල විෂ්කම්භය  = 10mm
පරතරය =150mm(0.15m)

ප්‍රදාන වැරගැන්නුම් කම්බි ප්‍රමානය      = 6m/0.15m +1

                                                         = 41Nos 


බෙදා හැරීමේ කම්බි  ප්‍රමානය             = 4m/0.15m+1

                                                         = 27Nos

ප්‍රදාන වැරගැන්නුම් කම්බි දිග             = 41no*4m

                                                         = 164m

බෙදා හැරීමේ කම්බි දිග                     = 27Nos *6m

                                                        = 162m

මුලු දිග = ප්‍රදාන වැරගැන්නුම් කම්බි දිග + බෙදා හැරීමේ කම්බි දිග

            =164m+162m

            =326m

කම්බි සදහා එකක බර 

=D2 /162.162

=102/162.162

=0.61


අවස්ශ්ය වැරගැන්නුම් කම්බි ප්‍රමානය = කම්බිවල මුලුදිග * කම්බි වල එකක බර 


=262m*0.61


=201kg




Friday, March 20, 2020

Concrete


#$කොන්ක්‍රීට් #$
රලු සමහාරන සියුම් සමහාරක(Sand), සිමෙන්ති(Cement) යන ද්‍රව්‍යයන් නිශ්චිත අනුපාතයට ජලය සමග මිස්‍රකිරීම මගින් සාදා ගන්නා චූර්ණය ලෙස දැක්විය හැක 

Fine Aggregate - සියුම් සමහාරක (වැලි (Sand) සිමෙන්ති(Cement)))

Coarse Aggregate - රලු සමහාරන (සියුම්ව කඩා ගත් කලුගල් (Metal))


කොන්ක්‍රීට් සදහා කරනු ලබන
පරීෂණ (Concrete Testing)

1.Compressive Strength
   1.1 Cube Test
   1.2 Cylinder Test
   1.3 Equivalent cube Test
   1.4 Test Cores
   1.5 Rebound Hammer Test

Thursday, February 24, 2011

Construction Technology (ඉදි කිරීම් තාක්ෂණය ) - Foundation Types (අත්තිවාරම් වර්ග)

 අත්තිවාරම් (Foundations)
ගොඩනැගිලි ඉදිකිරිමේදි පලමුව ඉඩිකරනු ලනන්නේ අත්තිවාරමයි ගොඩනැගිල්ලේ බර දරාසිටිම සහ  එම බර ආරක්ෂිත ලෙස සුදුසු අභයන්තර පස් තට්ටු මත බෙදා හරිමින් ගොඩනැගිල්ලේ බර රදවා තබා ගනිමින් අත්තිවාරම මගිනි ගොඩනැගිල්ලේ බරභුමියේ විශාල ප්රදේශයක් මත සමසේ පතුරුවා හරියි ගොඩනැගිල්ලේ බර ප්රදාන ලෙස කොටස් දෙකකි

1.අජිවි භාරය (Dead Load)
2.සජිවි භාරය (Live Load)

අජිවි භාරය (Dead Load)

ගොඩනැගිල්ල සැකසි ඇති සියලු කොටස් එනම් එහි කුලුනු , භාල්ක , වහලය දොර ජනෙල් වැනි සියලු කොටස් වල භාරයන්ගේ එකතුව අජිවි භාරය ලෙස දැක්විය හැක තවත් ලෙසකින් දැක් උවහොත් යම් ඉදිකිරිමක් සදහා යොදාගනු ලබන සියලුම අමු ද්රව්යයන්ගෙ බර හෙවත් භාරය ලෙ දැක්විය හැක

සජිවි භාරය (Live Load)

ගොඩනැගිල්ලක් තුල බාවිතාවන බඩුමුට්ටු එහි සිටින ජිවින්ගෙ භාරයන්ගේ එකතුව සජිවි භාරය ලෙස දැක්විය හැකිය
මිට අමතරව උස ගොඩනැගිලි තැනිමේදි තද සුලන් සහ කුනාටු වලින් ඇතිවන බලපැම සහ තෙරපුම් ගොඩනැගිලි අත්තිවාරම් සැලසුම් කිරිමේදි සැලකිල්ලට ගනු ලබයි

Type of Foundation (අත්තිවාරම් වර්ග)

අත්තිවාරම් වර්ග කිරිමේදි ඒවා ප්රධාන කොටස් දෙකකි

  1. නොගැඹුරු අත්තිවාරම් (Shallow Foundation)
  2. ගැඹුරු අත්තිවාරම් (Deep Foundation)
 නොගැඹුරු අත්තිවාරම් (Shallow Foundation) :-

පොලව මට්ටමේ සිට 1.5 M අඩු ගැඹුරින් සකස්වන අත්තිවාරම් මේම වර්ගටයට අයත්වේ මෙය බොහොවිට කුඩා ගොඩනගිලි ඉඩිකිරිම සඩහා යොඩාගනී

උදාහරන ලෙස :

1.      කළුගල් අත්තිවාරම් (Rubble Foundation)  

        සාමාන්‍ය කළුගල් අත්තිවාරම
  සාමාන්‍ය කළුගල් අත්තිවාරම


 



·         







ශක්ති කරනලද විසේස කළුගල් අත්තිවාරම



·        තීරු අත්තිවාරම (Strip Foundation) 

·        පහුරු අත්තිවාරම (Raft Foundation)



·        කොට්ට අත්තිවාරම (Pad Foundation)


·        මෑසි අත්තිවාරම (Grillage Foundation)
·        පියගෑට (Steep Foundation)